Book Title: සැණෙළි වියුම්

Author: අනිල් හේරත්

Cover image for සැණෙළි වියුම්

Book Description: මේ 2017 දී මුද්‍රණයෙන් එළි දැක්වුණ 'සැණෙළි වියුම්' කෙටිකතා  සංග්‍රහයේ සංස්කරණය කරණ ලද ඉලෙක්ට්‍රොනික පිටපතයි. මුල් කෘතියේ අන්තර්ගත සියළුම කතා  මෙහි අන්තර්ගතවන අතර කතෘ විසින් ඒ සියළු කතා  යලි සංස්කරණය කර ඇත්තේ ය. ඒ නිසා  මුල් කෘතිය කියවූ අයෙකුට වුවත් මෙම කියවීම නැවුම් අත්දැකීමක්වනු ඇතැයි විශ්වාස කරමි.

License:
Creative Commons Attribution NonCommercial ShareAlike

Contents

Book Information

Book Description

මේ පොත 2017 දී මුද්‍රණයෙන් එළි දැක්වුණ ‘සැණෙළි වියුම්’ කෙටිකතා  සංග්‍රහයේ සංස්කරණය කරණ ලද ඉලෙක්ට්‍රොනික පිටපතයි.
මුල් කෘතියේ අන්තර්ගත සියළුම කතා  මෙහි අන්තර්ගතවන අතර කතෘ විසින් ඒ සියළු කතා  යලි සංස්කරණය කර ඇත්තේ ය. ඒ නිසා  මුල් කෘතිය කියවූ අයෙකුට වුවත් මෙම කියවීම නැවුම් අත්දැකීමක්වනු ඇතැයි විශ්වාස කරමි.

තවද අත්හදාබැලීමක් ලෙස මෙම කෘතිය නිකුත් කරන්නේ ‘විවෘත පොත්’ ගණයෙහි බහාලමිනි. එනම් පාඨකයන්ට වාණිජමය නොවන ඕනෑම කටයුත්තක් සඳහා  මෙම කෘතිය හෝ එහි කොටස් කතෘ නාමය සටහන් කරමින් උපුටා  ගැනීමට අවසර ඇති අතර පොත කියවීම වෙනුවෙන් කැමති මුදලක් කතුවරයාට ගෙවිය හැක. ගෙවීම් වලට අදාල විස්තර ඊළඟ පිටුවේ දැක්වේ.

‘සැණෙළි වියුම්’ මුද්‍රිත කෘතිය කියවූ අදහස් දැක්වූ හා  ඒ ගැන කතාබහක් ඇතිකළ සියළු දෙනාටම හෘදයාංගම ස්තූතිය පුදකරන අතර මේ පොත හෝ මේ මාදිලියේ පොත් ප්‍රකාශනය ගැන ඔබේ අදහස් යෝජනා හා විමසීම් anilherath@gmail.com විද්‍යුත් ලිපිනයට යොමු කරණ මෙන් ඉල්ලා සිටිමි.

Author

අනිල් හේරත්

Metadata

Title
සැණෙළි වියුම්
Author
අනිල් හේරත්